යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා ඝාතනයෙන් ආරම්භ වූ තිස් වසරක යුද්ධය නිමා වී අදට වසර 16ක් සපිරේ.
1975 ජූලි 27 වැනිදා මෙම ඝාතනය සිදු වූ අතර එතැන් සිට 2009 මැයි 18 වැනිදා දක්වා කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට සහ හමුදාවට අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළහ. මේ කුරිරු යුද්ධය අවසන් කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්.
2006 ජූලි මාසයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මාවිල්ආරු වේල්ල වසා දැමූහ.
සහ යුද්ධයකදී කළ හැකි අමානුෂික ක්‍රියාව සිදු කළ අතර සාම සාකච්ඡා පවා කඩ කරමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේය.
මෙම සිදුවීම් සමඟ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව්වැනි ඊළාම් යුද්ධය අවසන් කරන ලෙස හමුදා ඒකකවලට නියෝග කළේය. එලෙස ආරම්භ කළ මෙහෙයුම අවසන් වූයේ මාවිල්ආරු වේල්ල යළි විවෘත කිරීමත් සමඟය.
0 Comments