කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගෙන වසර 16ක් සපිරෙන මෙවර රණවිරු සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වීමට නියමිතය.

4.00 සිට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතය. 6:00 දක්වා.

උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන නමුත් කිසිදු මාර්ගයක් වසා නොදමන බව සඳහන්.