කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයෙන් විමසයි

 


කොටහේන මහල් නිවාස සංකීර්ණයේදී සියදිවි හානිකරගත් දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) පොලිසියට නියෝග කළේය.

Post a Comment

0 Comments