මහාධිකරණ විනිසුරුවරයාට ලිංගික පණිවිඩයක් යැවූ නීතිඥවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව තමන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ පිළිබඳව නීතිපතිවරයාට දැනුම් දුන් බවයි පොලිසිය සඳහන් කළේ.
2022 වසරේ මෙම සිද්ධිය සිදුව ඇති අතර නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් පොලිසියට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments