විජයග්‍රහණ සැමරුම යෙදෙන අද දෙහිවල නැදිමාල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගිය නමුත් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.
වෙඩි තැබූ පිරිස ප්‍රදේශයේ වෙළෙඳසලකට වෙඩි තබා පළා ගියහ
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
0 Comments