කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක සෙනෙට් සභික Miguel Uribe Turbay අද වෙඩි තබා ඇත.
Miguel Uribe Turbay ට තුන් වතාවක් වෙඩි වැදී ඇති අතර ඉන් දෙකක් ඔහුගේ හිසට වැදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවේ.
වෙඩි තැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 15 හැවිරිදි බාලවයස්කරුවෙකි.
0 Comments