ජර්මනියේ දුම්රිය ස්ථානයක පිහි ඇනුම

 


ජර්මනියේ හැම්බර්ග් නගරයේ දුම්රිය ස්ථානයක පිහි ඇනුමකින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා නගර ආරක්ෂක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

©Reuters

Post a Comment

0 Comments