ශ්‍රී ලාංකේය සිනමාවේ රැජින ලෙසින් හඳුන්වනු ලැබූ මාලිනී ෆොන්සේකා මහත්මිය අද (24) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඇය මිය යන විට 76 වැනි වියේ පසුවුණා.